topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ප‍්‍රතිසංස්කරණ, නියාමන කොමිෂන් පවා ඇති කරනවා.

15826822_1796836683902734_6022161853905973703_n

ජනවාරි 01 දා හැමදෙනාම අධිෂ්ඨාන කරගන්න ඕන දෙසැම්බර් 31 වන විට ගතකළ වර්ෂය තුළ අපි මහජනතාවගෙන් යැපෙන පිරිසක් හැටියට, මහජනතාවගේ සේවකයෝ හැටියට රාජ්‍ය සේවකයෝ හැටියට අපෙන් සේවයක් ඉටු වුණාද ජනතාව අපගෙන් බලාපොරොත්තු වුණ සේවය ණය නැතිව ඉටු කළ පිරිසක් ද කියන තෘප්තිය හැම කෙනාටම ආපසු හැරිලා බලන්න පුඵවන් වර්ෂයක් බවට මේ වසර පත්කර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ” යැයි පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

2017 වසරේ සිය අමාත්‍යංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ අදහස් ඵලකර සිටියේය. සිය කාර්යාලයේ සර්ව ආගමික වතාවත් වල නියැලීමෙන් පසුව අමාත්‍යංශයේ සියලූ සේවකයින් සමග රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව කියවා වැඩකටයුතු ආරම්භ කිරීම සිදුකල අමාත්‍යවරයාවිසින් සිදුකලේය. 2017 නව වසර වැඩ ආරම්භ කිරීම යනුවෙන් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.එහිදී අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් අමතමින් මෙසේද කීය.

” මේ වසර අතිගරු ජනාධිපති තුමාගේ හා අග‍්‍රාමාත්‍ය තුමාගේ නායකත්වයෙන් සංවර්ධන ක‍්‍රියාවලියකට මුලපුරන වර්ෂයක්. දිළිදුකම පිටුදකින වර්ෂයක්,ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ප‍්‍රතිසංස්කරණ, නියාමන කොමිෂන් පවා ඇති කරනවා. ජනවාරි 31 දක්වා මහජන අදහස් ලබාගෙන අපි විශාල පරිවර්තනයක් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිකිරීමට භාරගෙන තිබෙනවා. අපේ අමාත්‍යංශය යටතේ ඇති සියලූ ආයතන වල ප‍්‍රගතිය සමගින් ඉදිරි පිම්මක් පනින වසරක් මේක. වගකීමකින්, තෘප්තිමත්ව වැඩකටයුතු ඉටුකරන්න හැමදෙනාටම සතුටින් වැඩ කරන්න පුඵවන් වසරක් වෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා”

ගෙදරින් බැහැරව වැඩිම කාලයක් ගතකරන තැන තමයි රාජකාරී ඉටුකරන ස්ථානය. ඒ නිසා ඒ ස්ථානයේ ගතකරන හැම තත්පරයක්ම සතුටින් ගත කරන්න පුළුවන් වෙන ආකාරයට වගබලා ගන්න ඕන. අපි ඇමතිවරු හැටියට කිදිදු බාධාවකිව් තොරව ඔබට තෘප්තිමත්ව සේව කිරීමට අවශ්‍ය පරිසරය හැමවිටම සලසනවා.මේ වන තෙක් ඒක ඔබට උදාවෙලා තිබෙනවා. ඔබට අත්දැකීම් තිබෙනවා.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හා අතිරේක ලේකම් එච්.ඞී.එස්.එස් මල්කාන්ති,බී.කේ.එස්. රවින්ද්‍ර  ඇතුළු පිරිසක්  වුහ.
ඉන් අනතුරුව අමාත්‍යවරයා විසින් 2017 වසරේ තම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයේ වැඩ ආරම්භ කරමින් දහවල් දානමය පින් කමක් පවත්වා ආශිර්වාද ලබාගත් අතර අනතුරුව එහි සේවකයන් හමුවක්ද සිදු කලේය.

15826116_1796841457235590_1647764247568488107_n  15740869_1796842273902175_1847529632390734539_n

2 Comments
  1. Jayvee says

    I do not even know how I ended up here, but I thought this post was good. I do7n28#1&;t know who you are but definitely you are going to a famous blogger if you are not already Cheers!

    1. LNC says

      Thanks.we respect to your idea.write to us.
      info@lankanewscolumn.lk
      We need your help

Leave A Reply

Your email address will not be published.