topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් වියයුතුයි.

Studio_20170307_223147

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බවත් හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා පැවැසුවේ ය.

 ඔහු මෙසේ පැවැසුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.විශේෂයෙන් හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කරන ප්‍රකාශවලට තම විරෝධය පළකරනබවද කියා සිටියේ ය.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් මුලින්ම ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකළ යුතු බවට කියවෙන ප්‍රකාශනයන්වලට පිළිතුරු දුන් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවයි.

“රටේ නීතියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මෙයා අතනින් සුද්ද වෙන්න ඕනේ කියලා ක්‍රමයක් නැහැ.”

මෙම අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශවන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම් එය “වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන” කරන ප්‍රකාශයකන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.