ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ තලවකැලේ තේ පර්යේෂණාගාරයේ සංචාරය පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලෙක්ම් උපාලි මාරසිංහ හා තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.