topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජවිපෙන් හොඳ වැඩක්.

Studio_20170315_204209

ලංකාවේ දුපත්ම පළාත වූ ඌව පළාතේ ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් දෙවන ස්ථානය ලබන රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කෝට්ඨසයේ ගුරුදේව ශාලාව පසුගියදා ජනතා අයිතියට පවරන ලදී. සෙත් පිරිත සජ්ඤායනය මධ්‍යයේ කේ. එච්. එම්. සෝමාවති මෑණියන්ගේ සුරතින් ශාලාව විවෘත වූ අතර එම මොහොතට ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ ඔහුගේ මෑණියන්ද, ඌරණිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි, විදුහල්පතිවරු ගුරුවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් හා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය. මෙම ශාලාව ඉදිකිරීම සඳහා ප්‍රධානම මූල්‍ය දායකත්වය ජවිපෙ විසින් දරණ ලද අතර කේ. එච්. එම්. සෝමාවති මෑණියන් විසින් අවශ්‍ය ඉඩම පරිත්‍යාග කරන ලදි. ප්‍රදේශවාසීන් ගේ ශ්‍රම දායකත්වයත් විශේෂයෙන් විමුක්ති සංසදයේ සමාජිකයන්ගේ ධනය හා ශ්‍රම පරිත්‍යාගයත් මේ සඳහා ලබාදී ඇත. මහල් තුනකින් හෙබි මෙම පාසලේ පළමු මහල සඳහා ලක්ෂ 28ක් පමණ මුදලින් වැයකොට ඉතා අලංකාර ලෙස නිමකර ඇත. අනාගතයේදි ඉතිරි මහල් දෙකද නිම කිරීමට අපේක්ෂා කරන අතර වැඩ නිමකර ඇති පළමු මහලේ  ලබන ජුනි මාසය තුළ දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදෙන වටිනා පරිගණක පාසලක් මෙහි ආරම්භවනු ඇත. මේ සඳහා ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලේ දායකත්වයත් විශේෂ හිතවතුන්ගේ සුවිශේෂ දායකත්වයත් මේ සඳහා ලබාගැනීමට සැලසුම් කර ඇත. නිම කිරීමට අපේක්ෂා කරන අතර වැඩ නිමකර ඇති පළමු මහලේ  ලබන ජුනි මාසය තුළ දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදෙන වටිනා පරිගණක පාසලක් මෙහි ආරම්භවනු ඇත. මේ සඳහා ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලේ දායකත්වයත් විශේෂ හිතවතුන්ගේ සුවිශේෂ දායකත්වයත් මේ සඳහා ලබාගැනීමට සැලසුම් කර ඇති බව සදහ

  • න්ය.Studio_20170315_204334         Studio_20170315_204258

Leave A Reply

Your email address will not be published.