topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික විරුවන් පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම්.

16406569_1812581132328289_2546810104176523431_n

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට සම්භන්ධවූ 950කට ආසන්න විරුවන් දේශප්‍රේමින් බවට ඔසවා තැබීමේ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් අත්සන් කිරීමේ උත්සවය ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී මාර්තු මස 01වනදා සිදුකිරීමට නියමිත අතර ඒ සම්භන්දයෙන් එහි ඉදිරිකටයුතු සංවිධානය පිළිබදව පැවති මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණ.

මෙහිදී අමාත්‍යවරයා විසින් කියා සිටියේ……

” දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටි තවත් ජාතික විරුවන් පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ගැසට් පත්‍රයට ලබන පළමුවනදා අත්සන් තැබීමට නියමිතයි.

මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඇතුළුව නිදහස් කැරැල්ලට දායකත්වය ලබා දුන් විරුවන් 19 දෙනෙකු මීට මාස දේශප්‍රේමීන් ලෙස නම් කෙරුණා. තවමත් දේශද්‍රෝහී ලැයිස්තුවේ සිටින 950 කට ආසන්න විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් ද දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සිදු කෙරෙනවා. දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය අත්සන් තැබීම ඓතිහාසික මගුල් මඩුවදී සිදු කිරීමට නියමිත.”බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයහ.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච් එම් පී හිටිසේකර, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය ඇතුළු පිරිසක් එක්වූහ.

Leave A Reply

Your email address will not be published.