topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජවිපෙ යාපනේ මැයි රැළිය අද.

Studio_20170430_095758

මැයි 01 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙවර යාපනයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති මැයි පෙළපාලියක් සහ රැළියක් අද (30) යාපනයේදි පැවැත්වේ.මැයි පෙළපාලිය අද පස්වරු 1.00ට යාපනය දුම්රියපොළ අසලින් ආරම්භවීමට නියමිත බවත් එම රැළිය පස්වරු 3.00ට යාපනය මුට‍්‍රවෙලි පිටියේදී පැවැත්වීමට නියමිතය.

“ජාතික සමගිය හා සමානාත්මතාවය සඳහා සමාජවාදය” යන තේමාවෙන් පැවැත්වෙන මෙම මැයි පෙළපාලිය සහ රැළිය සඳහා ධීවර සංවිධාන, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක් සහ දේශපාලන පක්ෂ නායකයන්, කලාකරුවන්, විදෙස් රටවල කොමියුනිස්ට් පක්ෂ හා වමේ සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

යාපනය දිස්ත්‍රික්කයේ මෙවැනි මැයි රැළියක් සංවිධානය වන්නේ දශක ගණනාවකට පසුව වීමද සුවීශේෂී කරුණක් වේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැයි රැළිය සහ පෙලපාලිය හෙට 01දා කොළඹදී පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.