topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ණය බර නොතකා මේ නැව රකිනවා.

IMG_0542

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් සිලෝන් ප්‍රින්සස් නෞකාව අද මව්රටට සේන්දු විය. ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට මංගල ගමනින් අද උදෑසන සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග විසිනි.

සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess) නෞකාව චීනයේ AVIC International සමාගමේ නිර්මාණයකි. 2016 ජූනි මස 15වැනිදා සාදා නිම කළ මේ නෞකාවේ දිග මීටර් 200ක් වේ. එහි සහෝදර නෞකාව වූ සිලෝන් බ්‍රීස් නෞකාව මීට ප්‍රථමයෙන් ස්වකීය මෙහෙයුම් ආරම්භ කළේ 2016 මාර්තු මස 15 වැනිදායි. පසුගිය රජය සමයේදී මිලදී ගත් මෙම නෞකා දෙක සඳහා වැය කර තිබූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් විය. අද පැවැති පිළිගැනීමේ උත්සවයේදී  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැත පැවසුවේ එම මුදලින් නෞකා හතරක් මිලදී ගැනීමට තිබුණු බවයි. මෙම නෞකාවලින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පැටවුණු ණය බර ප්‍රමාණය අති විශාල බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය. කෙසේ නමුත් ඔහු අවධාරණය කළේ ණය ප්‍රමාණය කළමනාකරණය කරගනිමින් නෞකා ආරක්ෂා කර ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

“වරාය අමාත්‍යාංශය මම භාරගන්නකොට අපිට තිබුණ ලොකුම අභියෝගයක් වුණේ මේ නෞකා දෙක භාර ගැනීම. නමුත් මේ නෞකාවලින් රටට ආලෝකය සපයන ගල් අඟුරු ප්‍රවාහනය කරමින් පසුගිය වසරේදී අපි සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලබා ගත්තා. ප්‍රමාදවීම් සඳහා ගෙවීම් කිරීම් අඩුවුණා. ඒ නිසා මේ නෞකාවලින් නැව් සංස්ථාවට විය හැකි පාඩුව අවම කර ගත හැකි යැයි මම අපේක්ෂා කරනවා. ඉදිරියටත් නැව් සංස්ථාවට අලාභයක් නොවන විදියට මේ නෞකා හැසිරවීමට උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් සිටිනවා. සමහර වෙලාවට අපිට හිතට එකඟ නැති තීරණ වුණත් ගන්න සිද්ධ වේවි. මම වඩාත්ම කැමතියි මේ නැව් සංස්ථාව දියුණු වෙලා ගමේ ඉන්න දරුවන්ට නැවකට නගින අවස්ථාවක් ලබාදෙන්න…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩි දුරටත් පැවසීය.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.