topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තත්වය දරුණු අතට. වහාම පහත් බිම්වලින් ඉවත්වන්න.අවධානයෙන් සිටින්න.

කෝරලේ ගම පස් කන්ද කඩා වැටීම-01

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගං වතුර තත්ත්වයක් හටගෙන තිබේ.ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග මෙම ගං වතුර තත්ත්වය හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇත
නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රීක් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද ජලයෙන් යටවිමත් සමග ගමනා ගමන කටයුතුවල වලට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
නිල්වළා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස, පිටබැද්දර, ඌරාව සහ පානදුගම යන ප්‍රදේශවල ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළු ගඟ ද පිටාර මට්ටමට පැමිණ තිබේ.
ජල ගැලීම් හේතුවෙන් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේද වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

කැළණි ගඟද මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බවත් මේ හේතුවෙන් කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ආදී ප්‍රදේශවල ජනයා අවධානයෙන් සිටිය යුතුබව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේද බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉද්දේගම උඩුගම මාර්ගයේ හැම්මෑලිය ප්-ර දේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති අයුරු-01    ගාල්ල කරාපිටිය පහත් බිම් යට වී-01  ගාල්ල බද්දේගම මාර්ගයේ හිරිඹු හන්දිය 1-01 යක්කලමුල් වාඩිවත්ත ප්-ර දේශයේ නිවසක් පිටපසට කන්ඩියක් කඩා වැටී ඇති අයුරු 4jpg-01

 

Leave A Reply

Your email address will not be published.