topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවදුරටත් IPL ක්‍රීඩා කරන්න මාලිංගට අවසර.

Studio_20170518_084905

එංගලන්තයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (මැයි 18) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ සඳහා ලසිත් මාලිංග එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට අවසර දී ඇත.

ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්ඩින්ස් කණ්ඩායම IPL තරගාවලියේ අවසන් වටයේ තවමත් ක්‍රීඩා කරන අතර ඔවුන් මැයි 19 වෙනිදා තීරණාත්මක අවසන් පූර්ව තරගයකට සහභාගි වීමට නියමිතය.

එම තරගයෙන් මුම්බායි ඉන්ඩින්ස් කණ්ඩායම ජයගතහොත් ලසිත් මාලිංගට 21 වෙනිදා පැවැත්වීමට නියමිත IPL අවසන් මහා තරගයට ද ක්‍රීඩා කිරීමට සිදු වේ.

ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව තිබේ.

IPL තරග සඳහා සහභාගී වූ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ අසේල ගුණරතන යන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පසුගිය 10 වෙනිදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝග කර තිබිණි.

ලසිත් මාලිංග අවසන් වරට පන්දුවාර 50 තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේදීය.

ආබාධිත තත්වය සුව අතට හැරීමෙන් අනතුරුව ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග සඳහා පමණි.

කෙසේ නමුත් ලසිත් මාලිංග පන්දුවාර 50 හේ තරග සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවෙන් පසුවන බවත් ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු බැවින් පුහුණු තරග අහිමිවීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවකු පවසා ඇත.

මෙවර IPL තරගාවලියේ ලසිත් මාලිංග එතරම් දක්ෂතා අතරට නොපැමිණි අතර තරග 10 කට ක්‍රීඩා කර කඩුලු දහයක් දවා ගැනීමට ඔහුට හැකි විය.

ඔහුගේ පන්දු වාරයකට ලකුණු 9 කට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමට පිතිකරුවෝ සමත් වූහ.

හෙට දින ස්කොට්ලන්තය වෙත බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පුහුණු තරග දෙකක් ක්‍රීඩා කරන අතර ඉන් අනතුරුව චැම්පියන්ස් කුසලානයට පෙර එංගලන්තයේදී තවත් පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.