topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“තවමත් සාධාරණය ඉටු වී නැහැ”

Studio_20170228_151812

පැවති විවිධ ආණ්ඩු යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තිස් දහසකට අධික පිරිසකට සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතත් මෙතෙක් කිසිවකුටත් සාධාරණයක් ඉටු වී නොමැති බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ පවසයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමග දේශපාලන පළිගනීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ අමාත්‍යංශ තුළ විශේෂ විමර්ශන කමිටු ස්ථාපිත කෙරිණි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආයතන හරහා ලැබුණු පැමිණිලි ද ඒ අතර වූ බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ සඳහන් කළේය.

එම කමිටු විසින් ලබා දුන් නිගමන සලකා බලා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තිස් දහසකට අධික පිරිසක් නැවත සේවයේ පිහිටුවීමට සහ වරප්‍රසාද හා වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩල තීන්දුවක් ලබා දෙනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක හේමචන්ද්‍ර උඩුමුල් මාධ්‍ය වෙත ප්‍රකාශ  කර සිටියි.

“අදාළ සේවකයන් වෙත සහන සලසන මෙන් 2016 වසරේ මාර්තු මාසයේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දී ඇතත් මේ වන විට මාස ගණනාවක් ගත වී තිබෙනවා” ඔහුවැඩි දුරටත් සඳහන්කර  ඇත.

 

Leave A Reply

Your email address will not be published.