තැඹිලි නැහැ- විමල් රෝහලට. පුවත් On Mar 26, 2017 රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ. ඒ ඔහුට ඇප ලබාදෙන ලෙස බල කරමින් සිදුකරන උපවාසය අතරතුරදීය. Share this:TwitterFacebook Related