topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු චීන මුහුදේ දුපත් අයිතිය චීනයට නැහැ.

චීනා

ස්වභාවික සම්පත් වලින් ගහන දකුණු චීන මුහුදේ දූපත් අයිතිය චීනයට අයිති බව පැවසීමට සාක්‍ෂි නැති බව හේග් නුවර පැවැත්වෙන අධිකරණය මගින් තීන්දුවක් දී තිබේ.
තීන්දුව දීමටත් පෙර සිටම දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දීම චීන රජයේ මාධ්‍ය විසින් හෙළාදැක තිබුණි.
ෂින්හුවා ප්‍රවෘත්ති  සේවය වාර්තා කළේ එම තීන්දුව නීති විරෝධී, හිස්, බලරහිත තීන්දුවක් බවයි.
එය ඉවත ලන කඩදාසියක් ලෙස පාලක චීන කොමියුනිස්ට් පක්ෂය මෙම තීන්දුව හැඳින්වීය.
දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳ ප්‍රශ්නය හේග් අධිකරණය වෙත රැගෙන ආවේ පිලිපීනයයි.
එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබූ අතර චීනය මේ වන විටත් දකුණු චීන මුහුදේ කෘත්‍රිම භූමි ගොඩනැංවීමේ නිරතවෙමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.