topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දරුවන්ගේ සෞඛ්‍ය මුසම්මිල්ට ඇපදෙයි.

received_10208752951293607

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

 මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  ඔහුට ඇප නියම කළේ ය.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළේ ය.

ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබුණේ ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිත කිරීමෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි සම්බන්ධයෙනි.

පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වුවත් සැකකරුගේ දරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූනි මස 20 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave A Reply

Your email address will not be published.