topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ද්විපාර්ශ්වික ගිවිසුම් හුදු ලේඛන පමණක් වුණා.

kabir hasim

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ එළැඹ ඇති ඇතැම් ද්විපාර්ශවික ගිවිසුම් හුදු ලේඛනයන්ට පමණක් සීමා වීම නිසා අපේක්‍ෂිත ඉලක්ක කරා ළගාවීමට නොහැකි වූ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  පවසයි.

ඉන්දුනීසියාවේදී ආරම්භ වූ 12 වන ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ “කලාපීය සහයෝගීතාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ කාර්යභාරය” යන තේමාව යටතේ පැවති අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ දී කබීර් හෂීම්  මේ බව පැවසීය.

විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ දී නිපදවන භාණ්ඩ සඳහා තීරු බදු රහිත අපනයන අවස්ථා උදා කර දීමට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව විසින් සකස් කර ඇති බව හෙතෙම කීවේය.

ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් ශක්තිමත්ව ඉදිරියට යාමට නම් කලාපීය රටවල් අතර විශ්වාසය අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් කබීර් හෂීම්  මෙම කාර්ය භාරය තවත් ඉදිරියට යාමට පෞද්ගලික අංශයේ මැදිහත්වීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

කලාපීය රටවල් හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ව්‍යාපාරික සබඳතා පැවැති බව පෙන්වාදුන් අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  යටතේ එම තත්ත්වය වැඩි වැඩියෙන් දියුණු කරලීමේ පියවර ගන්නා බවද සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.