topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට එරෙහිව නඩු ගොඩයි. වහාම තනතුරෙන් ඉවත්කර පරීක්‍ෂණයක් පවත්වන්න.

Screenshot_2017-05-23-16-54-38-01
තමන්ගේ නිල තත්වය අයුතු සහගත ලෙස යොදා ගනිමින්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීම, තනතුරට නොගැලපෙන ලෙස අනිසි හැසිරීම, රජයේ මුදල් හා දේපල සාවද්‍ය ලෙස පරිහරනය කිරීම හා අන් අයට එසේ කිරීමට ඉඩදීම, රාජ්‍ය සේවයටත්, තනතුරේ ගෞරවයටත් හානිවන ආකාරයට කටයුතු කිරීම ආදි කරුණු හේතුකොට ගෙන වත්මන් දුම්රිය සාමාන්‍යධිකාරි  B.A.P  ආරියරත්න ට එරෙහිව අධිකරණයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන ගණනාවකම නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බැව් පෙන්වා දෙන අතරම, දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා සේවකයින්ට එරෙහිව  කටයුතු කරමින් පෞද්ගලික සමාගම්  සමග සුහදතාව ගොඩනගා ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවටත් රජයටත් දැවැන්ත මූල්‍යමය හානියක් සිදුු කරමින් සිටින බව අවධාරණයෙන් යුතුව පෙන්වා දෙමින් නිසි විනය කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත්කරන  මෙන්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලිපියක් යොමුකරමින් කියා සිටියි.එහි සම කැදවුම්කරුඑස්. පී. විතානගේ  අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.

Studio_20170523_172549  Studio_20170523_172638

Leave A Reply

Your email address will not be published.