topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී

Pic 1

ආර්ථිකමය වශයෙන් ගත්තොත් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළඹෙනවා. ඊයේ ඇමරිකාව ඒ ගොල්ලන්ගේ පොලී අනුපාතය වැඩි කළා. පහුගිය මාස දෙකේම අපේ රටේ තැන්පත් කරලා තිබිච්ච විදේශ ධනය විශාල වශයෙන් ඇමරිකාවට ඇදිලා ගියා.  මේ විදිහේම ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ගණන් හිලව් වැඩි කිරීම නිසා ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2400 ක් ලංකාවෙන් එළියට ඇදිලා ගියා. එනිසා විශාල ප‍්‍රශ්නයකට රුපියල අවප‍්‍රමාණය වෙන්න, රුපියල පහලට වැටෙන්න ඒක බලපෑවා.ඒ වගේම තෙල් මිල, බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක වැනි අඩු අගයක ඉඳලා ඩොලර් 57 ට නැගලා තියෙනවා තෙල් කප්පාදු කරන්න ඔපෙක් සංවිධානය තීරණය කිරීම නිසා. ඉතින් මේ දෙකම රුපියල අවප‍්‍රමාණය වෙන්න සෑහෙන්න තීරකව බලපානවා. අපිට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එනවා. ඉතින් ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයටත්, අනෙක් අමාත්‍යාංවලටත් වගකීමෙන් ක‍්‍රියා කරන්න වෙනවා.’යයිමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය .අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පිටකොටුව අඩි 100 පාර වෙළඳ සංකීර්ණයට විදුලිය ලබා දීමේ උත්සවයට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක .

නව ව්‍යවස්ථාව ගැන අපි අපේ අදහස අපි පැහැදිලිව ලියලා දන්වලා තියෙනවා. 1972 මේ රටේ ව්‍යවස්ථාවේ වෙනසක් උනා. 1978 අලූත් ව්‍යවස්ථාවක් ගෙනාව. 47 අලූත් ව්‍යවස්ථාවක් ගෙනාව. 47 ව්‍යවස්ථාව ගෙනාවේ රාජ ආඥාව කියලා.බි‍්‍රතාන්‍ය රජතුමාට  ඕනේ විදිහට තමයි ඒක කලේ. 72 ව්‍යවස්ථාව කළේ සිරිමාවෝ මැතිණියට ලැබිච්ච 2/3 ජනවරම අනුව ඒ සමගිපෙරමුණ ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය නිරූපනය වෙන්න. 78 ජයවර්ධන ජනාධිපතිතුමා 5/6 ක බලයක් ලැබිලා එතුමාගේ දේශපාලන අභිලාෂය අනුව තමයි කටයුතු කළේ. සිරිමාවෝ මැතිණිය අනෙක් අයගේ අදහස විමසුවේ නැහැ. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අනෙක් අයගේ අදහස් විමසුවේ නැහැ. බි‍්‍රතාන්‍ය රජ්ජුරුවෝ එහෙම අනෙක් අයගේ අදහස් විමසලා නෙමෙයි අපට ඒ ඩොමීනියන් නිදහස ලබා දුන්නේ. හැබැයි මෙවර ව්‍යවස්ථාව එහෙම එක පක්ෂෙක එක නායකයෙක්ගේ දේශපාලන අභිලාෂ මත හැදෙන්නේ නැහැ. ඒක සියළු දෙනාගේම සම්මුතියෙන් කෙරෙන කාර්යයක්. ඉතින් ඒ නිසා ඒක විදේශ රටවල්වල බලපෑමටවත්, වෙනත් අයගේ බලපෑමටවත්, අන්තවාදීන්ගේ බලපෑමටවත්, බෙදුම්වාදීන්ගේ බලපෑමටවත් කෙරෙන්නේ නැහැ.සෑම දෙනාගේම මහා සම්මුතියෙන් ඒක සිදුවිය යුතුයි. එතනදි රටේ ඒකීය භාවය, ඒ වගේම ආගමික නිදහස හා බෞද්ධාගමට ලැබිල තියෙන ප‍්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට ලැබිලා තියෙන නිදහස සම්බන්ධ කාරණා කිසිම ආකාරයකින් වෙනස් නොවිය යුතුයි කියන එක අපි අවධාරණයක කරනවා’ යයි  පැවසීය.

Leave A Reply

Your email address will not be published.