topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂිතයන්ට රැකවරණ එපා – ජනතාව වීදි බසියි

Studio_20170203_085813

එම මහජන උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ, ඇතැම් දූෂණ ක්‍රියා අපරාධ නීතියට යටත් නොවන බව පැවසෙන විවාදයට ලක්වෙමින් ඇති නියෝගයකට විරෝධය දක්වමින් රුමේනියාවේ ව්‍යාපාරික කටයුතු භාර ඇමති ෆ්ලොරින් ජියානු (Florin Jianu) සිය පදවියෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

ෆ්ලොරින් ජියානු ඇමතිවරයා කියා සිටියේ, ආණ්ඩුව බලයට පත්කිරීමට උරදුන් ජනතාව නොසලකා හරිමින් රජය ක්‍රියා කිරීම නිසා තමන්ට තවදුරටත් ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බවය.

ඇතැම් දූෂණ ක්‍රියා අපරාධ නීතියට යටත් නොවන බව පැවසෙන විවාදයට ලක්වෙමින් ඇති නියෝගයකට විරෝධය දක්වමින්

ආණ්ඩුව විසින් නිකුත් කරනු ලැබූ ඉහත කී නව නියෝගයට විරෝධය දක්වමින් දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් ඊයේ (පෙබ. 01) වීදි බැස විරෝධතා ව්‍යාපාරයන්හි නිරත වූහ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම මගින් ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීම පමණක් නොව යුරෝපා සංගමය සහ ‘නේටෝ’ සංවිධානය සමග පවතින සම්බන්ධතා පවා බිඳ වැටීමේ අවදානමකට රුමේනියාව මුහුණ දී ඇති බවට ජර්මනිය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක් අනතුරු අඟවා ඇත.

අලුතින් හඳුන්වා දී ඇති නියෝගයට අනුව, රජයේ නිලධාරියෙකු දූෂණ චෝදනා මත වරදකරුවෙකු කෙරුණ අවස්ථාවක එම දූෂණ ක්‍රියාව මගින් සිදු වී ඇති පාඩුව ඇමරිකානු ඩොලර් හතළිස් අටදහස ඉක්මවන්නේ නැත්නම් චුදිත නිලධාරීන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණයට බලය පැවරෙයි.

(BBC  ඇසුරෙනි.)

Leave A Reply

Your email address will not be published.