topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශීය අදායම් නිලධාරින්ගේ රාජකාරියට බාධාකරන දේශපාලන මැදිහත්වීම් හෙලා දකිමු.

Studio_20161213_172305

මේ දිනවල බදු අයකිරීම සඳහා නව ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු සඳහා ලංකාව පුරා පවතින දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවල නිලධාරින් කටයුතු කරමින් සිටී.

සාමාන්‍ය රාජකාරි වේලාවට අමතරව සවස 6න් පසුව ද බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින් හදුනාගැනීම සඳහා නිලධාරින් කටයුතු කරමින් සිටී.

පසුගියදා දේශීය ආදායම් රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් ලිපිගොනු විවෘත කිරීම සඳහා කටයුතු කරන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ රත්නපුර ප‍්‍රදේශයේ දේශපාලකයෙකු විසින් නිලධාරින්ගේ රාජකාරියට බාධා කොට තිබේ. තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කිරීම මීට හේතුවී ඇත. මෙම ව්‍යාපාරිකයින් දේශපාලන අනුග‍්‍රහය මත බදු ගෙවීම් පැහැර හරිමින් සිටින පිරිසක් බව දැන ගන්නට තිබේ. අදාල විෂය භාර ඇමතිවරයාද ඉහත දේශපාලන උවමනාව අනුමත කරන ස්ථාවරයක සිටී.

ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය වශයෙන් නව බදු ලිපිගොනු විවෘත කිරීම සඳහා තීරණය කරන අතර එම තීරණ ක‍්‍රියාවට නැංවීමේදී ඔවුන්ම ඊට බාධා කිරීම නිලධාරින්ගේ දැඩි අප‍්‍රසාදයට හේතු වී ඇත.

මෙම දේශපාලන අතපෙවීම් දේශීය ආදායම් පොදු සේවක සංගමය ලෙස හෙලා දකින අතර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය සකස්කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අදාල බලධාරින්ගේ දැඩි අවධානය යොමු වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කර සිටියි.

Leave A Reply

Your email address will not be published.