ඊයේ සවස් දොම්පේ පොලිස් බල ප්‍රදේශයේ කැළණි ගගේ ගිරිදර කපුගොඩ තොටුපළෙන් දීය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ඇත, පසුව ඔවුන් දොම්පේ රෝහල්ට ඇතුලත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය කියයි .එසේ මියගොස් ඇත්තේ අවුරුදු 29ක් සහ අවුරුදු 27ක් වයසැති කපුහේන පාර හෙයියන්තුඩුව යන ස්ථානයේ පදිංචි අය ය.