topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල් හෙට අත්අඩංගුවට ?

namal rajapaksha

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් සහ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයෙන් ( FCID ) ලැබුණු පැමිණිල්ලක් මත හෙට ( 11 ) දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය ජුනි 30 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ද ගොනුකර තිබේ. නාමල් රාජපක්ෂ මහතා අයථා අන්දමින් වත්කම් උපයා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඔහුට සිය වත්කම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් පසුගිය ජනවාරි 20 දින හෝ ඊට පෙර ලබා දෙන මෙන් දැනුම් දී ඇති අතර ඔහු විසින් ඒ සඳහා මාර්තු 15 වනදා දක්වා කාලය ඉල්ලා සිටි බැවින් එම කාලයද ලබා ඇත. නමුත් ඔහු එදිනටද එම වත්කම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශය ලබා දී නැත. ඉන් පසුව මැයි මස 25 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔහුට සිතාසි යැව්වද ඔහු එදිනද කොමිසම හමුවට ඉදිරිපත්ව නැත. මේ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දැනුම් දීම් නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපහාසයක් කළේද යන්න විමසා බලන ලෙස අදාල පෙත්සමෙන් කොමිසම අධිකරනයෙන් ඉල්ලා ඇත.

 

Leave A Reply

Your email address will not be published.