topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නියගයට ත්‍රිවිධ හමුදාව යොදවයි.

Studio_20170113_122617

පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

ගුවන් හමුදාවේ විසිරයෑමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා එසේ සදහන් කළේ ය..

‘මම ඊයේ සන්ධ්‍යාවේ නාවික හමුදාපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සමගත් කතා කළා. වර්ෂාව නොමැතිව ඇති වී තිබෙන නියඟ තත්ත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජයේ නිලධාරීන් හා එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා.

ත්‍රිවිධ හමුදාවට නියඟය පවතින දිස්ත්‍රික්ක ලබා දී එම ජනතාවට පානීය ජලය සැපයීම සහ අනෙකුත් සුබසාධන කටයුතු  සිදු කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේ.

Leave A Reply

Your email address will not be published.