topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නියෝජ්‍ය ඇමති මනුෂ,ඉඩම් ඔප්පු ලබා දෙයි.

Photo1

ගාල්ල වලහන්දූව හා පහළවත්ත ප්‍රදේශ වල ජනතාව පදිංචි වී සිටි ඉඩම් වලට ස්ථිර සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර කටයුතු කර  ඇත.

එම ප්‍රදේශ වලට ගොස් එම ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ජා කළ අවස්ථාවේදී ඔවුන්ට  සින්නකර ඉඩම් ඔප්පු නොමැතිවීමේ ගැටලුව අනාවරණය විය. එහිදී  ක්‍රියාත්මක වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට ස්ථිර ඔප්පු ලබාදීමට අවශ්‍ය කටයුතු සම්බන්ධීරණය කළේය.

වසර විස්සක් පමණ එම ඉඩම් වල ජනතාව පදිංචි වී සිටිය ද ඊට අදාළ සින්නක්කර ඔප්පු නොමැතිවීම හේතුවෙන් ඔවුන් විශාල පිඩාවකට පත්වී සිටියහ.

තවද  එම ප්‍රදේශ වල ජනතාවට විශාල අඩුපාඩුවක්ව පැවති මාර්ග සංවර්ධනය කිරීමට ද අවශ්‍ය පියවර ගැනීමට එහිදී අමාත්‍යවරයා කටයුතු කර ඇත .

Leave A Reply

Your email address will not be published.