topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිය පදනම අගමැතිගේ විමසුමට.

received_10208918755838617

 

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැති ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු සහභාගි වෙද්දී නිලධාරින් 46 දෙනකු සහභාගි කර වු පදනම කවරේ ද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ක්‍රීඩා බලධාරීන්ට නියම කර තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ කටයුතු පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස මෙහි දී අගමැතිවරයා නිලධාරින්ට නියෝග කර ඇති අතර තමන්ට ඉදිරිපත් කරන වාර්තාවේ විශේෂයෙන්ම පසුගිය දා පැවැති ඔලිම්පික් තරගාවලියට අපේ රටේ සහභාගි වු අය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන ලෙස ද දන්වා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට පසුගිය කාලයේ ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින් මේ නියෝගය සිදු කර ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ පසුගිය වසර පහක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම දුෂණ සහ අක්‍රමිකතා ඉවත් කිරීම සඳහා ගෙන ඒමට යෝජිත ක්‍රීඩා පනත සකස් කිරිමේ දී මේ ක්‍රියාමාර්ග ගන්නා බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය. 

Leave A Reply

Your email address will not be published.