topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“නිල් ආර්ථිකය” පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඉන්දුනීසියාවේදී

Studio_20170508_093115

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අද (08) ආරම්භ වන  “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව ලබන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.මෙම සමුළුවට සහභාගිවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ම ඇතුළු නියෝජිත කණ්ඩායම  අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.මෙම සමුළුවට රටවල් රැසකම මැති ඇමතිවරුන්, විද්වතුන් , ආර්ථික උපායමාර්ග පිළිබද විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගී වේ.වත්මන් ලෝක ආර්ථිකය හමුවේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සඳහා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ කාලෝචිත බව පිළිගත්ලොව වෙරල සම්පත ඇති බොහෝ රටවල් එම ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.

ඒ අනුව “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිලිබඳ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරයේදී සමුළුවට සහභාගී වන ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අමාත්‍යවරුන් ඇතුළු එම රටවල රාජ්‍ය නිලධාරීන් සමඟ“නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා , ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ලබාගත හැකි දැනුම,තාක්‍ෂණය මෙන්ම සෙසු සහයන් පිළිබඳව සාකච්ජා කිරීමටද නියමිතය.

 

 

Leave A Reply

Your email address will not be published.