topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිල් බලකා වැඩ මුළුවට රුපියල් මිලියන දහහතක් වැයවු හැටි සොයයි.

Studio_20170406_102446

වසර 2014 ඔක්තෝබර් මාසයේ සිට වසර 2015 ජනවාරි දෙවනිදා දක්වා ජාතික තරුණ සේවා සභාවේදී පවත්වා ඇති  නිල් බලකායේ සාමාජිකයන් සදහා වු වැඩ මුළුව පිළිබඳව බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම පුළුල් විමර්ශනයක් සිදුකරගෙන යන බව වාර්ථාවේ. එය වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නයේදී රුපියල් මිලියන දහහතක පමණ මුදලක් වැය කරඇති බව සඳහන්ය.මේ සඳහා රුපියල් ලක්ෂ තිස්පහක පමණ මුදලක් වැය කර තිබෙන්නේ තරුණ සේවා සභාව බවත් විමර්ශන වලදී හෙළිදරව් වී තිබේ. සියලු නීති රීති උල්ලංඝනය කරමින් දේශපාලන පක්ෂයක උවමනාවට තරුණ සේවා සභාව මේ මුදල් වැය කර තිබෙන බවත් විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

රුපියල් මිලියන දහහතරක මුදල මෙම වැඩමුළුව සඳහා ලබාගත්තේ කෙසේදැයි යන්න අභිරහසක්ව පවතී.

මෙම කාරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව  ඉකුත් 31දා කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරනගෙන තිබේ.

එවකට සිටි ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ හා සම්බන්ධව විමර්ශන සිදු කරගෙන යනු ලැබේ.

Leave A Reply

Your email address will not be published.