නුවරඑළිය මධ්‍යම වෙළඳ සාප්පු සංකීර්ණයට මුල්ගල තැබීම සිදු වේ. පුවත් On Aug 11, 2016 වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන පන්සියයක වියදමින් ඉදිකිරීමට නියමිත නුවරඑළිය මධ්‍යම වෙළඳ සාප්පු සංකීර්ණයට මුල්ගල තැබීම සිදු විය. Share this:TwitterFacebook Related