topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පක්ෂයටත් 65යි, නායකයාටත් 65යි.

DSC_6525

”අපේ පක්ෂයටත් වසර 65යි අපේ පක්ෂයේ නායකයාටත් වසර 65යි. මම පක්ෂයට හා එතුමාට සුබ පතනවා. රටට ආදරය කරන පක්ෂයට ආදරය කරන අය බලන් ඉන්නවා පක්ෂයේ ශක්තිය රටට පෙන්වන්න”. ඛනිජ තෙල්  සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි  පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ දික්කුඹුර අන්දුගොඩ පැලවත්ත පාංචාලිය මාර්යේ වැඩ ආරම්භ කිරීම හා එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා කියා සිටියේ අද වන විට ශක්තිමත් වැඩපිළිවෙක් අපි ක්‍රීයාත්මක කරවනවා. අපේ ශක්තිය රටට පෙන්වන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පවත්වනවා. රටට ආදරය කරන පක්ෂය ආදරය කරන අය බලන් ඉන්නවා පක්ෂයේ ශක්තිය රටට පෙන්වන්න. ඉදිරියේ අපේම අණ්ඩුවක් හදන්න අපි බලාපොත්තුවෙනවා.

මෙම අවසථාව සදහා හිටපු පලාත් පාලන නියෝජියන් කිහිපදෙනෙක් හා පිරිසක් එක්වූහ.

චින්තක හේවාමාන්න- ගාල්ල LNC වාර්ථාකරු

Leave A Reply

Your email address will not be published.