topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසුගිය කාළයේ ගත්තේ සීමිත පිරිසක්. අපි සැමටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙනවා.

2

පසුගිය රජය සමයේ සිදු වූ සංවර්ධනයන් පිලිබඳ ඇතැමුන් පුරසාරම් දෙඩුවද, එකී සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබුවන් කවුරුන්ද යන්න රටම දන්නා බවත්, සීමිත පිරිසකට හිමිව තිබු එකී ප්‍රතිලාභ සමස්ථ ලාංකිකයන්ට ලබාදීමට කටයුතු කිරීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා  පැවසීය.

රත්නපුර බටුගෙදර සිට මුද්දුව හරහා රත්නපුර නගරය දක්වා ඉදිකෙරෙන විකල්ප මාර්ගයේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නිරෝෂන් පෙරේරා  මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කිවේය.

රටක් ලෙස අපේ රජය ජාත්‍යන්තර සමග එකතුවෙමින් රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් වන වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. අපි ගෝලීය සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට යද්දී, රටේ ග්‍රාමීය ජනතාව අමතක කරන්නේ නැහැ. ගමේ ජනතාව ඒ සංවර්ධනයේ කොටස් කරුවන් බවට පත්කර ගන්නවා වගේම ඔවුන්ට විවිධ අංශයන්ගෙන් ඉදිරියට එන්න තිබෙන අවස්ථා පුළුල් කරන්නත් නව අවස්ථා බිහි කරන්නත් අපි කටයුතු කරනවා. පසුගිය රජයේ සංවර්ධනය ගැන පුරසාරම් කියන බොහෝදෙනෙක් දන්නේ නැහැ ඒ කාලේ ජනතාවට මොනවද ලබුනේවත් කියලා. අපි හැමවිටම කටයුතු කරන්නේ රටේ ප්‍රතිලාභ සමස්ථ ජනතාවට ලැබෙන ලෙසයි.

ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා යන මේ ගමනේදී, සංවර්ධනය පක්ෂ පාට වලට බෙදලා ආපස්සට ගෙනියන්න අපට අවශ්‍යතාවක් නැහැ. මේ රටේ ජනතාවගේ යහපත සහ අනාගත සුභසිද්ධිය සඳහා කටයුතු කිරීමයි අපේ අභිලාෂය වන්නේ. වෙනුවෙන් රජය ලංකාව පුරා සුවිශේෂී ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. වංචා දුෂණ අවම කරමින් මෙම සංවර්ධනයන් සිදුකිරීමයි වැදගත් වන්නේ. වඩාත් හො ප්‍රමිතියකින් යුතුව එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කර දීර්ඝ කාලීනව ජනතාවට භුක්ති විදින්න අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරූ පරණවිතාන, රත්නපුර .ජා.. ආසන සංවිධායක ඒ.ඒ.විජේතුංග, රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්. කෝට්ටවත්ත  ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වුහ.

Leave A Reply

Your email address will not be published.