වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයකින් යමින් සිටි පිරිසක් වෙත මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවත්
ඒ වන විට මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන්කොට ඇති අතර එයින් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බවත්,එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්,ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා’උදම්මිට සමරේ’යන අය බවත් හඳුනාගෙන තිබේ.