topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ තෙලේට SLS

received_10208638178304354

 

 

පාර්ලිමේන්තු භෝජනාගාරයේ විෂ ෆාම්තෙල් භාවිතා කරනු ලබන  බවට  තමන් වෙත  තොරතුරු අනාවරණය වී  ඇති බව  සඳහන් කරමින් මාධ්‍ය වෙත ලබා දී ඇති තොරතුරු මුළු මනින්ම අසත්‍ය බව කථානායකවරයාගේ මාධ්‍ය  ලේකම් චමින්ද  ගමගේ පවසනවා.

කෙසේ වුවද   එම උපදෙස් ලබා දෙන ලද්දේ පොල් තෙල් භාවිතය පිළිබදව වෛද්‍ය මතය කෙරෙහි අවධානය යොමු කර  සාපේක්ෂව පොල් තෙල් භාවිතය   වාඩාත්  සෞඛ්‍යාරාක්ෂිත  බවට  තහවුරු කර ගත් පසුවය.

ඒඅනූව එතැන් සිට  පාර්ලිමේන්තුවේ   ආහාර සැකසීම සඳහා ෆාම්තෙල් භාවිතයට  නොගන්නා බවත්,වගකිවයුතු ප්‍රමිති සහතිකයෙන් යුත් (SLS)  පොල් තෙල්  පමණක් භාවිතයට  ගන්නා  බවත්  අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරකීමේ  ජාතික  ව්‍යාපාරය නමින් හඳන්වා ගනු ලබන පිරිසක් විසින්  එවැනි කරුණක් තමන්ට අනාවරණය වී  ඇති බව පැවසීමද  එම පුවත ඇතැම්  මාධ්‍ය  මගින් අනාවරණය  කිරිමද  ගරු කථානායකතුමන්ගේ  දැඩි  අවධානයට  ලක් වූ  අතර, පවතින  තත්වය විකෘති  කර  එවැනි  අසත්‍ය තොරතුරුක් නිර්මාණය කිරීම පිළිබඳව එතුමන්  දැඩි  කණගාටුව  පල කරනු  ලබන බවද  කථානායකවරයාගේ මාධ්‍ය  ලේකම් චමින්ද  ගමගේ පැවසුවේය .

Leave A Reply

Your email address will not be published.