topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාලක සභා ඡන්දය නොසලකා හැර, දේශපාලන බලපෑම් මත කැලණිය විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කෙරේ.

Studio_20170220_165415

යහපාලන රජය විසින් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරීමේදී සහ අනෙකුත් පත්කිරීම්වලදී දේශපාලන ඇගිලි ගැසීම් නොකරන බවට පුන පුනා ප‍්‍රකාශ කළ ද, එම ප‍්‍රතිපත්තිය බිද දමමින් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත්කිරීම දේශපාලනීකරණය කිරීම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කර තිබේ. පසුගිය දින 101 ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයෙහි මූලික ඉල්ලීමක් වූයේ විශ්වවිද්‍යාලවලට කෙරෙන දේශපාලන ඇගිලි ගැසීම් නවතා දැමීම සහ විශ්වවිද්‍යාලවලට නිදහසේ කටයුතු කරගෙන යාමට ඉඩදීමයි. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුඵ යහපාලන රජයේ නායකයන් සහ උසස් අධ්‍යාපන ඇමතිවරයා ද එම ප‍්‍රතිපත්තියට අනුව කටයුතු කරන බවට ප‍්‍රතිඥා දී තිබුණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග පැවති සාකච්ඡාවලදී  කුලපතිවරු පත්කිරීම විශ්වවිද්‍යාල පාලක සභා තීරණය අනුව ඡන්දයෙන් පළමු ස්ථානයට පත්වන අපේක්ෂකයා පත්කරන බව ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කරන ලදී. පසුගිය නොවැම්බර් මස විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සංගමය සමග පැවතිසාකච්ඡාවේදී  ද උපකුලපතිවරුන් පත්කිරීම පිළිබද පාලක සභාව ගන්නා තීරණවලට අනුව පළමු ස්ථානයට ඡන්දය ලබා ගන්නා අපේක්ෂකයා පත්කරන බවට යළි සහතික කරන ලදී. 2015 දෙසැම්බර් මස 30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලද කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය විවෘත කිරීමේ උත්සවයේදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල  උපකුලපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් පාලක සභාව විසින් ගන්නා තීරණවලට කිසිදු බලපෑමක් නොකරන බවත්, ඒවා මගින් වැඩිම ඡන්දයෙන් තෝරා පත්කර එවනු ලබන අපේක්ෂකයා උපකුලපති තනතුරට පත් කරන බවත් ප‍්‍රකාශ කළේය. මෙම රජය බලයට පත්වීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය හා තාක්ෂණ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරීමේදී පාලක සභාව විසින් වැඩිම ඡන්දයෙන් පළමු ස්ථානයට පත්කළ අයදුම්කරුවන් මේ සදහා පත්කරගත් නමුත්, 2017 මාර්තු 18 වන දින සිට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වන උපකුලපති තනතුර සදහා පාලක සභාවේ ඡන්දයෙන් දෙවන ස්ථානයට පත් වූ මහාචාර්යවරයා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.
මීට පෙර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරීමේදී අනුගමනය කළ කි‍්‍රයාමාර්ගය වූයේ උපකුලපති තනතුර පුරප්පාඩු වීමෙන් පසුව හෝ ඊට දින කිහිපයකට පෙර නව උපකුලපතිවරයාගේ පත්වීමේ ලිපිය නිකුත් කිරීමයි. එසේ වුවද, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සදහා නව උපකුලපතිවරයකු නම් කරමින් 2017 ජනවාරි මස 05 වන දින ජනාධිපති ලේකම්වරයා විසින් පත්වීම් ලිපියක් නිකුත් කරනු ලැබ තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර , යහපාලන රජය විසින් පත්කරන ලද පාලක සභාව මගින් වැඩි ඡන්දයෙන් පළමු ස්ථානයට තෝරා පත්කරගන්නා ලද්දේ ඔහු විසින් පසුගිය වසර තුනක කාලසීමාව තුළ උපකුලපතිවරයා වශයෙන් විශ්වවිද්‍යාලය වඩාත් දියුණු තත්ත්වයට පත්කිරීම නිසාය. ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කැලණිය විශ්වවිද්‍යාලය 2014 වර්ෂයේදී 6 වන ස්ථානයෙහි සිටි අතර එය 2016 වර්ෂය වන විට 4 වන ස්ථානය දක්වා ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය මග පෙන්වීම සහ කි‍්‍රයාමාර්ග තේරීම ඔහු විසින් මනාව සිදුකරන ලද නිසාය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර  වසර 30 කට වැඩි කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටින අතර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන වශයෙන් වසර 2 ක් හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් වසර 8 ක කාලයක් සේවය කරමින් සමාජීයවිද්‍යා පීඨය කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ භෞතික පහසුකම් අතින් ඉහළ ස්ථානයකට රැගෙන ඒමට මහත් කැපවීමෙන් සේවය කොට තිබේ. එම කාලසීමාව තුළ සමාජීයවිද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, සමාජීයවිද්‍යා පීඨ පර්යේෂණ පුස්තකාලය ආරම්භ කිරීම, ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීම සහ කී‍්‍රඩා හා විශ‍්‍රාන්ත කළමණාකරණ අධ්‍යයන අංශය ආරම්භ කිරීම සිදු වූ ප‍්‍රධාන සේවාවන් ලෙස පෙන්වා දිය හැකිය.
එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් 2014 වර්ෂයේ ලෝක විශ්වවිද්‍යාල අතර 4417 වන ස්ථානයේ සිටි කැලණිය විශ්වවිද්‍යාලය, පසුගිය වසර තුනක කාලසීමාව තුළ ඉදිරියට රැගෙන එමින් 2016 වර්ෂය වන විට ලෝක විශ්වවිද්‍යාල අතරින් 2559 වන ස්ථානයට පත්කොට අධ්‍යයන, අනධ්‍යයන හා ශිෂ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් ප‍්‍රශංසනීය කාර්යභාරයක් ඔහු විසින් ඉටුකරමින් සිටී. ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ ප‍්‍රථම හරිත විශ්වවිද්‍යාලය බවට කැලණිය විශ්වවිද්‍යාලය පත්කිරීමට අවශ්‍ය කි‍්‍රයාත්මක කිරීම ඔහු විසින් සිදුකරනු ලැබ තිබේ. විශ්වවිද්‍යාලයේ පැවති නවක වදය මුඵමනින්ම අහෝසි කොට ඇති අතර එමගින් ශිෂ්‍ය ප‍්‍රජාවට ඉගෙනීමට අවශ්‍ය මානසික වටපිටාව ගොඩනගා තිබේ.
පාලක සභාවෙන් පළමු ස්ථානයට තෝරා තිබියදී එම තීන්දුව නොසලකා හරිමින් දෙවන ස්ථානයට පත් වූ පුද්ගලයා තෝරාපත් කර ගැනීම මගින් සමස්ත විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයම නැවත දේශපාලනීකරණය කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. මින් පසු පාලක සභා ඡන්ද ප‍්‍රමාණය නොසලකා හැර, දේශපාලන බලපෑම් මත උපකුලපතිවරයකු පත්කිරීමට කටයුතු දිගින් දිගටම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප‍්‍රවණතාවට එරෙහි වීම සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් නව සංවිධානයක් ආරම්භ කිරීමට, විශ්වවිද්‍යාල නිර්දේශපාලනීකරණය අරමුණු කරගනිමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට දැනටමත් කටයුතු කර ඇත.

Leave A Reply

Your email address will not be published.