topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පා ගමනට ගැටඹෙ සුදානම්.

received_10208645325163021

     

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ගැටඹේ පන්සල අසලින්  ආරම්භ කිරීමට සියල්ල සුදානම්  බව එහි සිටින LNC  වාර්ථා කරු පැවසුවේය .  

මෙම වැඩසටහන මගින් මහජන පීඩාවක් මෙන්ම ගැටුම් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමේ නියෝගයක් ලබාදෙන ලෙසට මහනුවර පොලීසිය ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන මහනුවර නගරයෙන් බැහැරව සිදුකළ යුතු බවටයි.

ඊට අමතරව  ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද ද ඊයේ නියෝගයක් නිකුත් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද මහනුවර සහ මාවනැල්ල නගරවල ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනටද මහනුවර සහ මාවනැල්ල අධිකරණවලින් ඊයේ නියෝග නිකුත් කෙරුණා.

මහනුවර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන පස්වරු දෙකෙන් පසුව මහනුවර නගරයේ සිදුකළ යුතු බවටයි.

එමෙන්ම මාවනැල්ල නගරයේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන සිදු කිරීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝගයක්ද නිකුත් කළා.

Leave A Reply

Your email address will not be published.