ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ “උසාවිය නිහඩයි” චිත්රපටය තිරගතවීම වලක්වා පනවාතිබු වාරණ නියෝගය හෙට (20) දක්වා දිර්ඝ කිරිමට කොළඹ දිසා විනිසුරු එම්.එම්.යු. ගුණවර්ධන අද (19) නියෝග කළේ ය. ඒ අදාළ පැමිණිලි පාර්ශවය නොපැමිනීම හේතුවෙනි.
තමන් සම්බන්ධව පළ වූ පුවතක් පාදක කරගනිමින්මෙම චිත්රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්රාත් ලෙනින් රත්නායක අදාළ අතුරු තහනම් නියෝගය ලබාගෙන තිබුණි.