topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පියයුරු ස්පර්ශ කර බන්ධනාගාරයට.

Screenshot_2017-04-26-09-19-41-01

කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණයට තමාට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම කියා ගන්නා බාස්කර් මුන්නියාපා (Bhaskar Muniyappa) නම් පුද්ගලයා ලිංගික අපරාධ සිදු කිරීම හේතුවෙන් කැනඩාවේ දී බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම හැකියාව තුළින් ඔහු ලඟට එන ජනතාවගේ ගැටළුවලට පිළියම් ලබා දීමට යෑමේ දී ඔහු වෙතට පැමිණෙන පාරිභෝගිකයන්ට ලිංගික හිංසනයන් සිදු කර ඇති බව රජයේ නීතිඥයෙක් වන පාවුල් සැම්බොනිනි (Paul Zambonini) පවසා ඇත.

මොහු වෙතට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ පියයුරු ස්පර්ශ කර මොවුන්ට ලිංගික හිංසනයන් සිදුකිරීමට තැත්කළ බවත් එම කාන්තාවන් දෙදෙනා පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එහිදී එම චෝදනාව සම්බන්ධයෙන්ද ඔහු පොලිසිය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

කොහොමවුනත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට අධිකරණය 2017 පෙබරවාරී මස 1 දක්වා බාස්කර් මුන්නියාපා ඇප මත මුදා හැර තිබු නමුත් ඔහුගේ පදිංචියේ සිදු කරන ලද වෙනස් වීමක් පොලීසියට දැනුම් නොදීම හේතුවෙන් මේ වන විට ඇප අවලංගු කර බන්ධනාගාර ගත කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

බාස්කර් මුන්නියාපා නම් පුද්ගලයා වයස අවුරුදු 32 ක් වු විවාහකයෙක් බවත් ඔහුගේ බිරිඳ මෙරට ජීවත් වන බවත් අනාවරණය වී තිබෙනවා.

මොහු කැනඩාව බලා පිටත්ව ගොස් ඇත්තේ 2014 ජුලි මස 28 දිනයි.

තමාට අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ හැකි පවසන මුන්නියාපා කියා සිටින්නේ තමා කැනඩාවෙන් පිටුහවල් කරනු ලබන බවත් එනිසා අනාගතයේ දී ලංකාවට පැමිණිමට හැකි වන බවත් ඔහුට පෙනී යන බවයි.

Leave A Reply

Your email address will not be published.