topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිරිමින්ට එච්.අයි.වී වැඩිය

hiv

පිරිමි පුද්ගලයින්ට එච්.අයි.වී ආසාදනය වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය  අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියා සිටියේ මේ වසරේ ගතවූ කාලය තුළ පිරිමි පුද්ගලයින්ට  එච්.අයි.වී ආසාදනය වීම වැඩි වී ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 153 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් සියයකට වැඩි පිරිසක් පිරිමින් බව වාර්තා වේ.

ගිය වසරට සාපේක්ෂව පිරිමින්ට එච්.අයි.වී ආසාදනය වීම සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ සමලිංගික සබදතා පැවැත්වීම මගින් බොහෝ දෙනෙකුට එච්.අයි.වී  ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

එච්.අයි.වී ආසාදනය වූ කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට එච්.අයි.වී  ආසාදනය වී ඇත්තේ තම ස්වාමි පුරුෂයාගෙන් හෝ පෙම්වතාගෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

Leave A Reply

Your email address will not be published.