topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුහුල් හොර කරෙන් දැනේ – ඩිලාන් පෙරේරා

DNP_0652 copy

කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට  කවුරුන් හෝ බාධා කරන්නේ නම් එය පාර්ලිමේන්තුව හොර ගල් ගුහාවක් බවට පත්කිරීමේ උත්සාහයක් බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  බැඳුම්කර වංචාවට සම්බන්ධ නැත්නම් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඉඩදිය යුතු බව ඇමතිවරයා සඳහන් කරයි.

“ඊට ඉඩනොදී කවුරුන් හෝ වළක්වන්නේ නම් පැවසීමට ඇත්තේ පුහුල් හොරා කරෙන් දැනේ යන කියමනය.බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට එන එක වළක්වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ කරේ කොහොල්ලැ තියෙන නිසා මේ ගැන වාද කිරීමට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුව තීරණය කරලා තියෙද්දී වාර්තාව එන්නේ නෑ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා.සම්මුතිවාදී ආණ්ඩුව ඇතුලේ ගමේ පාරවල් හදන්න,ප්‍රජාශාලා හදන්න,වතුර දෙන්න,පොහොර සහනාධාරය දෙන්න,නියං සහනාධාර දෙන්න කටයුතුකරන ගමන් ජනතාවගෙන් බදු ගන්නේ නැතිව ජනතාවගේ මුදල් බිලියන ගාණක් හොරකම් කරපු මුදල් හොයාගෙන ජනතාවගේ බදු මුදල් අඩුකිරීමේ වෑයමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෙදිලා ඉන්නේ.අපි මේ වෑයමේ ඉන්නේ බොහෝදේ  දැනගෙන.සමහරු ඉන්නවා කියවනවා  විතරයි.

අපේ වගේ ප්‍රදේශවල අලියාගෙන් රිලවගෙන් මිනිස්සුන්ට වෙන කරදර හරියට හොයාන්නේ නැතිව අලියා විතරක් බේරපන්,රිලවා විතරක් බේරපන් කියන රිලවුනුත් ඉන්නවා.අපි කියන්නේ ඒ මිනිස්සුන්ට මේ ගම්වලට ඇවිත් දවස් තුනක් ඉන්න.එතකොට තේරෙයි මිනිස්සු විදින දුක.එහෙම නැතිව කොළඹ ඉදන් කෑගහන්න එපා.එන්න ඇවිත් බලන්න මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ කියලා. සිවිල් සමාජය නියෝජනය කරනවා කියලා කියෙව්වට සිවිල්  සමාජය ගැන දන්නෙත් නෑ.පහුගියදා ජනාධිපතිතුමා කරපු කතාව අල්ලාගෙන ඔය සිවිල් සමාජ නියෝජිතයෝ කෑ ගහනවා.හමුදා බුද්ධි අංශ වාර්තාවක් බලලලු එහෙම කතා කලේ.කන පැලෙන්න ගහන්න ඕනේ ඔය සිවිල් නියෝජිතයන්ට.හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට එහෙම අපහාස කරන්න මොකක්ද තියෙන අයිතිය ඔය බෙරිහන් දෙන අයට.බුද්ධි අංශ ප්‍රධානියා කියන්නේ LTTE යට එරෙහිව ජිවිත පුජාවෙන් වැඩ කරපු කෙනෙක්.ජනාධිපතිතුමා කිව්වේ ඒකයි එහෙම ඒකපාක්ෂික වෙන්න බැහැ කියලා.ජනාධිපති කියන්නේ රටේම ජනාධිපති.එයාලා ජන්දෙට වැඩකරා කියලා එයාලා කියන එක විතරද අහන්න ඕනේ.”

ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාවේ හරය තේරුම්ගෙන කතාකරන්නැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(මාර්ග සතිය වෙනුවෙන් හාලිඇල ආසනයේ මාර්ග ව්‍යාපෘති කිහිපයකට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙම අදහස් පළකළේය.)

 

Leave A Reply

Your email address will not be published.