topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොංගු-තමිල්’ වෙනුවට ‘එලූග-තමිල්’ එනවෝ

received_10209095765023736
පසු ගිය කාළයේ පැවැති ‘පොංගු-තමිල්’ වෙනුවට ‘එලූග-තමිල්’ (අවදි වනු දෙමළුනි )නමින් උතුරේ විශාල වැඩසටහන් සංවිධානය වෙමින් තිබෙන බව ජ,නි.පෙ, නායක විමල් වීරවංශ  පැවැසුවේ ය.ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු මෙසේද පැවසීය. ”මියගිය කොටි ත‍්‍රස්තවාදීන් නොවැම්බරයේදී මහ ඉහළින් සමරන්න සූදානම් වෙනවා. දැනටමත් දෙමළ තරුණ පාසල් දරුවන්ට ඒ පිළිබඳව ලියැවුණු පත‍්‍රිකා බෙදමින් ඔවුන් උනන්දු කරවනවා. අද උතුරේ දියත් වන්නේ එවැනි අන්තවාදයක්. එතැන වෙන්නේ දෙමළ බෙදුම්වාදය වීරත්වයට නැංවීම මිස අන් කිසිවක් නොවෙයි. අද දකුණේ වෙන්නේ කුමක්ද?
රට බේරාගත් විරුවන් වීරත්වයට නැගීම වෙනුවට ඔවුන්ගේ කොඳු කඩා දමලා එක දවසක හෝ සේවා දිගුවක් නොදී ගෙදර එලවීම. දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වීරත්වයට නංවා බෞතීස්ම කිරීම මගින් සිදුවන්නේ කුමක්ද? අන්තවාදය වඩවාලීම නොවෙයිද? එසේ වැඩෙන දෙමළ අන්තවාදය පිනවාලීම සඳහායි අද මේ නව ව්‍යවස්ථාවක් රැුගෙන එමින් ඇත්තේ. මේ රූකඩ ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා කැපවුණු දෙමළ ඩයස්පෝරාව සහ අනෙකුත් ජාතිවාදී බෙදුම්වාදී කල්ලි පිනවාලීම පමණයි මේ නව ව්‍යවස්ථාව මගින් සිදු වන්නේ. මේ ‘කෝකියන්’ ගැන අපි හොඳින් දන්නවා. ඒ නිසා ඔවුන් හදන ‘කෑම’ කාලා බලන්නම උවමනා නැහැ.

මේ වනවිට විදේශ අමාත්‍යවරයා ඉන්නේ නිව්යෝර්ක්වල. පසුගිය දිනවල ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරන්දිරන් මංගල සමරවීර ඇමතිවරයා නැවතී සිටින හෝටලයට ගොස් පැය 04ක පමණ සාකච්ඡුාවක් පවත්වා තිබුණා. එහිදී ඔහුට උතුරේ අක්කර 78ක ඉඩමක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡුා වී තිබුණා. සුරේන් සුරන්දිරන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රබලයන් 10 දෙනෙකු සඳහා නිව්යෝර්ක්වල නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සපයලා තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි. ඒ විතරක් නොවෙයි ඒ 10 දෙනා අත තිබූ දුරකථන 10 සඳහා බිල්පත් ගෙවීම පවා සිදුකර තිබුණේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයයි. ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රබලයන් නිව්යෝර්ක්වල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැුස්වීමට ගිහින් තිබුණේ එකට අත්වැල් බැඳගෙනයි. මේක දෙමළ ඩයස්පෝරාවට සම`ග එකට එකතු වෙලා සාකච්ඡුා කරලා තීන්දු ගන්නා ආණ්ඩුවක්. මේ අනතුර පෙන්වා දෙන අපට මේ ඊනියා සහජීවනවාදීන් කියනවා, ‘ජාතීවාදීන්ලූ’. ජාතිවාදීන් වෙන්නේ දෙමළ අන්තවාදයට උඩගෙඩි දෙන අයයි. මේ ආණ්ඩුව අද කරන්නේ යුද්ධයෙන් පස්සේ යටපත් වෙලා තිබුණු දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට උඩගෙඩි දීම, පහසුකම් සැපයීම. මේ ආණ්ඩුව තමයි අද හැම ජාතිවාදයක්ම ඇති කරන්නේ. ‘සහජීවනය’ කියන වචනය තොරොම්බල් කරමින් දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට දොළපිදේනි දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.