topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස්පති අතකොළුවක්.

download-8

වර්තමාන ආණ්ඩුවේ අතකොළුවක් බවට වත්මන් පොලිස්පතිවරයා පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ  පවසයි.

ඔහු  මේ බව ප්‍රකාශකර සිටියේ  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුව විසින් ජනතා අදහස්වලට ගරු කරමින් ජනතා අදහස් ඉටුකළ බව පැවසුවද අද වන විට ජනයා දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දේ.

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන්නේ ආණ්ඩු විරෝධී පිරිස් ගෙදර යැවීමක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට සහභාගී වූ ජනයා වෙනුවට ජනතා නියෝජිතයින් ගෙදර යැවීමක් සිදු කළ බවත් එමෙන්ම ඒ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියේ නාමල් රාජපක්ෂ රජයේ බෝඩිමේ මේ දින වල සුපුරුදු පරිදි කාලය ගත කරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ පළමු දින නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවට FCID විසින් ප්‍රකාශ කළද ප්‍රකාශය සටහන් කර ගත්තේ සති දෙකකින් බවත් ඔහ පෙන්වා දේ.

එමෙන්ම මේ දින වල අධිකරණයේ විනිසුරුවන් නිවාඩු ගොස් තිබීයදීත් අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු පත් කර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවත් වැඩි දුරටත් පවසයි.

එමෙන්ම මෙම විවිධ චෝදනා ගෙන එමින් මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින් අත්අඩංගුවට ගැනීමට FCID විසින් කටයුතු කරන බව පෙන්වා දෙන ඔහුකියා සිටියේ රාජිත සේනාරත්න ට හා දුමින්ද දිසානායක යන අයට එරෙහිව ගොණු කර ඇති පැමිණිලිද FCID විසින් විමර්ශනය කළ යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව දිනෙන් දින කටයුතු කරන බවත්,එමෙන්ම වත්මන් පොලිස්පති ප්‍රකාශ සටහන් කර ගන්නේද සිරිකොතට ගොස් බවත් වර්තමානය වන විට සිරිකොතේ ගන්නා තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ක්‍රියාත්මක වන බවත් වැඩි දුරටත් පවසයි.

 

Leave A Reply

Your email address will not be published.