topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසිය විශේෂ මෙහෙයුමක.අපරාධකරුවන් 1246 අත්ඩංගුවට.

Studio_20170312_100951

 දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින්   1246   අත්අඩංගුවට ගෙන ඇත.මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 11795 දෙනෙකු සහභාගී වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ලියාපදිංචි අපරාධකරුවන් 110 ක්, ගුවන් හමුදාවෙන් පළාගිය භටයන් 4 ක් සහ නාවික හමුදාවෙන් පළාගිය භටයන් 3 දෙනෙකු සිටින බවට අනාවරණ වී තිබේ.ඔවුන්ගේ ඇගිලි සටහන් පරීක්ෂා කිරීමේ කටයුතු මේවන විටත් සිදුවන බව පොලීසිය සඳහන් කළේය.

තවද මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 567 ක් , පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 109 ක් , ගංජා ළඟ තබාගත් 45 ක් සහ හෙරොයින් ළඟ තබාගත් 26 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම බීමතින් රිය පැදවු පුද්ගලයන් 76 දෙනෙකු ද ඇතුළුව බරපතළ රථ වාහන නීති උල්ලංඝණය කළ 307 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලීසිය කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.