topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැදුම්කර වංචාව වෙනුවෙන් එන සාටක කාරයන්ගේ සාටක අපි ගලවනවා

Studio_20161109_084151

බැදුම්කර වංචාවේ මාමා පෙන්නලා බැනා ශේප් කරන්න පොඩි පොඩි සාටක දගලනවානම් එ සාටක කාරයොන්ගේ සාටක අපි ගලවනවා යැයි මහා මාර්ග රාඡ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි

දැන් පාට පක්ෂ බේද මොකුත් නෑ ජාතික වාදි අයයි ජාතිවාදි අයයි ඡාති වාදි නොවන අයයි නිල් පාට කොල පාට බේද වලින් තොරව අපිට පේනවා එකතු වෙලා ඉන්නේ වංචාවට වුණ වැරදි කරුවන්ට දඩුවමි කරන්න නෙවෙයි එ අයගේ දඩුවම වහන්නයි එකතු වෙලා ඉන්නේ එවා වහන්න ට්‍රයි කරන්නේ ටයි කොට්ද අපි එ ටයි කොට් කාරයන්ගේ ටයි කොට් ගලවනවා එවා වහන්න මාමා පෙන්නලා බැනා ශේප් කරන්න යනවා නම්පොඩි පොඩි සාටක එ සාටක කාරයොන්ගේ සාටකත් අපි ගලවනවා දෙගොල්ලොම බෙරන්න සාරි පොටවල්  ට්‍රයි කරනවා නම් ඒ අය ගැනත් අපි  කටයුතු කරනවා යැයි මහා මාර්ග රාඡ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  හාලිඇල බුලත්වත්ත  පැවති ඡන හමුවකදි පැවසිය

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා

මේ දවස් වල් අපි වැඩියෙන්ම කතා වෙන්නේ මහා බැංකු බැදුම්කර වංචාව පිළිබද අපිට පේනවා ටයිකොට් දාගත්ත උදවිය මහා බැංකු වංචාවේ මාමා බේරන්න කටයුතු කරනවා වගේම බෑනා බේරන්න ලොකු ලොකු සාටක නෙවෙයි පොඩි පොඩි සාටකත් යටින් වැඩකරනවා කියලා අපිට පේනවා මාමායි බෑනයි දෙන්නම බේරන්න සාරි පොටකුත් කෑගහනවා කියලා අපිට දැන් පෙනිගෙන යනවා ඉතිං මාමා බේරන්න ටයි කොට් කාරයෝ මැදිහත් උනත් ඒක වැරදියි බෑනා බේරන්න පොඩි පොඩි සාඨක මැදිහත් උනත් වැරදියි දෙන්නම බේරාගන්න සාරිපොටවල් මැදිහත් උනත් වැරදියි ඒ නිසා මෙවැනි ලොකු වංචාවක් උනාම අපිට පේනවා දැන් පාට පක්ෂ බේද මොකුත් නෑ ජාතික වාදි අයයි ජාතිවාදි අයයි ඡාති වාදි නොවන අයයි නිල් පාට කොල පාට බේද වලින් තොරව අපිට පේනවා එකතු වෙලා ඉන්නේ වංචාවට වුණ වැරදි කරුවන්ට දඩුවමි කරන්න නෙවෙයි එ අයගේ දඩුවම වහන්නයි එකතු වෙලා ඉන්නේ එවා වහන්න ට්‍රයි කරන්නේ ටයි කොට්ද අපි එ ටයි කොට් කාරයන්ගේ ටයි කොට් ගලවනවා එවා වහන්න මාමා පෙන්නලා බැනා ශේප් කරන්න යනවානමි පොඩි පොඩි සාටක එ සාටක කාරයොන්ගේ සාටකත් අපි ගලවනවා දෙගොල්ලොම බෙරන්න සාරි පොට ට්‍රයි කරනවා නමි එවටත් කටයුතු කරනවා.යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.