topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැසිල්ට විරෝධය.

Studio_20161105_085041

ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ නම් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ  සියලු දෙනාගේ  පොදු එකගතාවයකින්  තොරව  කඩිමුඩියේ එළිදැක්වීම පිලිබදව  ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් සිදුව ඇති බව වාර්ථා වේ .බැසිල් රාජපක්ෂ  විසින් මෙහෙයවන  ශ්‍රී.ල.නි.ප. හිටපු  පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ  කණ්ඩායම වෙනුවෙන්  මෙම නව පක්ෂය සුදානම් කර ඇති අතර  බැසිල් රාජපක්ෂගේ   තනි කැමැත්ත  මත සියලු කටයුතු සිදුව ඇත.විමල්ගීගනගේ ගේ  පක්ෂය  නම වෙනස් කිරීම පටන් එහි තනතුරු ලබා දීම සහ සියලු ගනුදෙනු සිදුව ඇත්තේ බැසිල්ගේ උවමනාව හා මෙහෙය වීම  මතය .

බැසිල් රාජපක්ෂගේ  අතීත   දේශපාලන   ක්‍රියාකාරකම්  මෙන්ම,වර්තමාන දේශපාලන භාවිතාව  පිලිබදව ගැටළු ඇති බවත්,මේ නව පක්ෂය  පිලිබදව හෝ සංකේතය  පිලිබදව  කිසිදු එකගතාවයක්  තමන් අතර සිදු නොවූ බව ඒකාබද්ධ විපක්ෂයේ  මන්තී‍්‍රවරයෙක්  මාධ්‍යට  ප්‍රකාශ  කර ඇත .

කෝප් වාර්තාව සම්බන්දයෙන් ශ්‍රී.ල.නි.ප. සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති වූ  එකගතාවය   කඩාකප්පල් කරන්නට  මෙම ක්‍රියාව බැසිල් විසින්  සිදු කරන්නට  ඇතිබව   දේශපාලන  විචාරකයන්ගේ  අදහස වී  තිබේ.

Leave A Reply

Your email address will not be published.