බැසිල් අගෝස්තු 01 දක්වා රිමාන්ඩ් පුවත් On Jul 18, 2016 දිවි නැගුම අරමුදල් අවභාවිතය සම්බන්දව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ස අගෝස්තු 01 දක්වි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ FCID විසිනි. Share this:TwitterFacebook Related