topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැසිල් නැතුව පුළුවන්ලු .

69cd95c222f51083bda79d7d279af858_XL

බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලෙන් ආරම්භ කෙරුණු යහපාලන ආණ්ඩු විරෝධී ජනහමු මාලාව ඒකාබද්ධ විපක්ෂය විසින් අවලංගු කර තිබෙනවා.

පක්ෂ නායකයින් සහ සෙසු මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ දැඩි විරෝධය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප‍්‍රබල විවේචන ඉදිරිපත් වූ බවද වාර්තා වනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව කමිටුවක් පත්කර තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම කමිටුවේ සභාපතිවරයායි. නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ කාංචන විජේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.ජන සටන පාද යාත‍්‍රාව ද මෙම කමිටුව විසින් මෙහෙයවීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.