topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බේකරි සහ ආපනශාලා පරීක්ෂා කිරීමේ මෙහෙයුමක්.

Studio_20160823_162359

සිඝ‍්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග මර්දනය කිරීමේ අරමුණින් ජාතික ආහාර සුරක්ෂිතතා සතිය   ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි රජය පවසන්නේ.

ලබන 29 වෙනිදා දක්වා කි‍්‍රයාත්මක ආහාර සුරක්ෂිතතා සතියේදී ආහාර සකස් කරන හෝටල්, බේකරි සහ ආපනශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ද එක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පැණි බීම සඳහා වූ වර්ණ සංකේත යෙදීමේ නිතිය ද ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවත්, එම නීතිය කඩ කරන වෙළෙදුන්ට සහ නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව යි.

Leave A Reply

Your email address will not be published.