topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බොරතෙල් නලයක් යළි පිපිරීරේ.

received_10208611432315721

 

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාන නයක් යළි පිපිරීමට ලක්ව තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතාගෙන්LNC මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බාල තෙල් නල ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්තවය උදා වී ඇති බවයි.

ඉරානයේ සිට රැගෙන ආ බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ දහසක් ගොඩබෑමට ඊයේ පස්වරුවේ සූදානම් වු අවස්ථාවේ අදාළ නලය පිපිරීම පිළිබඳ හඳුනාගෙන ඇත.

මීට සති දෙකකට පමණ ඉහතදී ද අදාළ නලයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

බොරතෙල් ගොඩබෑම ප්‍රමාද වුවහොත් නැව් සඳහා දෛනිකව විශාල ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බව  ආනන්ද පාලිත මහතා පැවැසිය.

Leave A Reply

Your email address will not be published.