topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

භාණ්ඩ පාලන මිලට නෑ.

20160725_143405
2016 ජූලි 14 දින පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව කිසිම ආර්ථික මධ්‍යස්ථානයක භාණ්ඩ අලෙවි නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය චෝදනා කරනවා.පාරිභෝගික අධිකාරිය ඒ පිළිබද කිසිම සොයා බැලීමක් නොකරන අතර සිල්ලර වෙළදසැල් පමණක් පරික්ෂාවට ලක්කරමින් සිටින බව ඔවුන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අරමුණ වන්නේ පාරිභෝගිකයින්හට සහන මිලට භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමයි.
එම නිසා පාරිභෝගික අධිකාරිය විසින් රට පුරා ඇති සියළුම තොග වෙළදසැල් හා ආර්ථික මධ්‍යස්ථාන වහාම පරික්ෂාවට ලක්කර වැඩි මිලට භාණ්ඩ අලෙවිකරනු ලබන වෙළදුන් අධිකරණය වෙත ඉදිරිපත් කලයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය පවසනවා.

Leave A Reply

Your email address will not be published.