topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මතට තිත තබන්න ජනපති සාක් සමුළුවට කියයි.

received_10208745611630120

ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා කලාපීය සහයෝගීතාව ලබාගැනීම වෙනුවෙන් නිල ඉල්ලීමක් සාක් සමුළුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රකාශ කර තිබේ.

මෙරට සංචාරයක නිරත පකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සොහෙල් අමාන්  හමුවු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව ලබාදීමට පකිස්ථාන රජය දැක්වු සහයෝගය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන  එහිදී පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයාට ස්තූතිය පළ කර තිබේ.

පසුගියදා පකිස්ථානයේ ක්වේටා නගරයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කළ ජනාධිපතිවරයා ඉන්දු – පකිස්ථාන දේශසීමා  ගැටුම් පිළිබඳව ද පකිස්ථාන ගුවන් හමුදාපතිවරයා සමග සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.