topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත‍්‍රී ඥාතී පුත‍්‍රයා අයෙක් යට කරයි.

received_10209094381469148

හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ඥාතී පුත‍්‍රයෙකු බව අනාවරණ වී තිබේ.

රවීන්ද්‍ර අබේගුණවර්ධන නැමැති ඔහු 17 හැවිරිදි අයෙක් වේ..

ගෝනපීනුවල නගරයේ සාරාලංකාර විදුහල අසළ දී  මෝටර් රථයක් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

මියගොස් ඇති තරුණයා ගෝනපීනුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පාපැදියේ පැමිණි තවත් අයෙකු අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෝටර් රථය පැද වූ රවීන්ද්‍ර අබේගුණවර්ධන නමැත්තා ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි LNC වාර්තාකරු පැවසුවේ.

ඔහු ඊයේ රාත‍්‍රියේම බද්දේගම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහි දී ඔහු බීමතින් සිට ඇති බව තහවුරු වී ඇත.

එමෙන්ම ඔහුට රියදුරු බලපත‍්‍රයක් නොමැති බව ද පොලිසියසදහන් කළේය.

ඔහු පදවා ඇත්තේ මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෝටර් රථයකි.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර තිබේ.

අත්අඩංගුවට ගත් රවීන්ද්‍ර අබේගුණවර්ධන නැමැති සැකකරු  බද්දේගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත..

Leave A Reply

Your email address will not be published.