ඒකාබද්ද විපක්ෂය විසින් ආණ්ඩුවට විරුද්දව සංවිධානය කර ඇති ‘ජනසටන’ විරෝධතා පාද යාත්රාවට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. මෙම විරෝධතා පා ගමන 28 වනදා මහනුවරින් ආරම්භ කර දින කිහිපයකින් කොලඹට පැමිණීමට නියමිතය.
කොළඹදී විරෝධතා ජන රැළියක් සංවිධානය කර ඇත.