topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දගේ ආරක්ෂාව ගැන අනුර කතා කරයි.

Screenshot_2017-05-04-17-09-08-01

ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැති බවත්,  මැයි දිනය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.   දේශපාලන නායකයන් හෝ ව්‍යාපාර වෙත ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා ආණ්ඩුව සතු බලය උපයෝගී කර ගනිමින් “බලපෑම් කිරීම යුක්තිසහගත නොවන” බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද (මැයි 04) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්  ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 42 දෙනෙකු මැයි දිනයෙන් පසු ඉවත් කර ඇති බවය.

එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රතිචාර පළ කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.